NewsIndiaවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී ළමුන් 4ක් මරුට

Indiaවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී ළමුන් 4ක් මරුට

-

spot_img

India – රාජස්ථාන් හි පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී සිදුවූ අනතුරකින් ළමුන් සිව්දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එම අනතුරෙන් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් කිහිප‍දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි සඳහන් වෙන්නේ.

රජයේ පාසලක තනි මහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අමතරව ළමුන් 30 දෙනෙකු පමණ එහි සිට තිබෙනවා.

එම අනතුරෙන් තවත් ළමුන් කිහිපදෙනෙක් එම ස්ථානයේ සිරවී සිටින අතර ඔවුන් මුදා ගැනීම සඳහා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

 

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you