ArtHrithik Roshan තාත්තගෙයි පුතාගෙයි අලුත්ම රංගනය

Hrithik Roshan තාත්තගෙයි පුතාගෙයි අලුත්ම රංගනය

-

spot_img

Hrithik Roshan සහ Rakesh Roshan යනු බොලිවුඩයේ ජනප්‍රිය පිය පුතු යුවලකී. ඔවුන් දෙදෙනා තිරය මත නැවත එක්ව දැකගැනීමේ අවස්ථාව රසිකයන්ට උදා වී තිබෙනවා. ඒ වාහන ලිහිසි තෙල් සන්නාමයක් සඳහා නිර්මාණය කළ වෙළඳ දැන්වීමක් තුළින්. මීට වසර 25 කට පෙර චිත්‍රපට නිෂ්පාදක රිතික්ගේ පියා රකේෂ් රොෂාන් තම පුතු බොලිවුඩයට හඳුන්වා දුන්නේ Kaho naa pyar hai චිත්‍රපටය තුළින්. රිතික් රොෂාන්ව එක් රැයකින් තරුවක් බවට පත් කිරීමට එය සමත් වූවා. මේ පිය පුතු යුවළ චිත්‍රපට කිහිපයකම එක්ව කටයුතු කළා. ඉන්පසු දිගු කළකින් ඔවුන්ව එක්ව දැක ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට උදා වූයේ නැහැ. තම පුතු සමගින් වෙළඳ දැන්වීමකට දායක වීමට ලැබීම සතුටක් බව රිතික්ගේ පියා සඳහන් කළා. නුදුරේදීම ක්‍රිෂ් 4 සමගින් රිතික් රොෂාන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ලෙසින් රසිකයන් හමුවට එනු ඇත. චිත්‍රපටයේ වැඩකටයුතු සමගින් ඔහු මේ දිනවල කාර්යබහුලයි.

– Hindustan Times ඇසුරිනි –

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you