NewsHelicopter to rescue people අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටින...

Helicopter to rescue people අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටින පිරිස බේරා ගැනීමට හෙලිකොප්ටරයක්

-

spot_img

Helicopter to rescue people – අයහපත් කාලගුණයත් සමඟ බලපිටිය වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටින පිරිස බේරා ගැනීමට හෙලිකොප්ටරයක් යොමු කිරීමට ආරක්ෂක අමාත්‍යංශය ගුවන් හමුදාවට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඔවුන් බේරා ගැනීම සඳහා බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටරයක් යොමු කිරීමට උපදෙස් ලබාදුන් බවයි ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you