FoodFruit Cake පලතුරු කේක්

Fruit Cake පලතුරු කේක්

-

spot_img
Fruit Cake – අවුරුදු බර ගානකට කලින් ඉස්සර පුංචි කාලේ උණු උණු fruit cake එකක් කෑවා. ඒ රස මට තාම මතකයි. ඒකට කජු යහමින් දාල තමා හදලා තිබ්බේ.  මම fruit cake හදන ගානේ ඒ රස මට මතක් වෙනවා. ඒ දවස්වල හීනෙකින්වත් හිතුවේ නෑ මගේ අතින්ම රස කේක් හදන් මට හිතුන ගමන් කන්න පුලුවන් වෙයි කියලා . ඇත්තටම. හරිම රසයි. ට්‍රයි කරලා බලන්න කැමති අය.

පලතුරු කේක් (1kg)

පිටි 180g
ඇස්ට්‍රා 180g
සීනි180g
ලොකු බිත්තර 3
පලතුරු 150g (වියළ මිදි, පලතුරු කෑලි, කජු, පුහුල් දෝසි, චෙරී මේවා හීනියට කපා ගන්න, ඔක්කොම පලතුරු වලින් කවලමේ බර 150g -160g ගන්න )

ලුණු පිංචක්
බේකින් පවුඩර් තේ හැදි එකක්
වැනිලා තේ හැදි එකක්
ආමන්ඩ් එසන්ස් හෝ වයින්බ්‍රැන්ඩි චුට්ටක් (මට තිබුනේ නැති නිසා මම pineapple එසන්ස් චුට්ටක් දැම්මා )

fruit cake

පිටි වලට බේකින් පවුඩර්,ලුනු කුඩු දමා හොදින් හලා ගන්න. හලපු පිටි වලින් ටිකක් අරන් කපා ගත් පලතුරු කෑලි වලට දමා හොදට කවලම් කර පැත්තකින් තියන්න .

දැන් බටර් වලට සීනි දමා හොදට බීට් කර සීනි ටික දිය වෙද්දී බිත්තර එකින් එක දමා බීට් කරන්න.

දැන් ඉතිරි පිටි ටික එක්කර ස්පැටුලා එකෙන් කවලම් කර එයට පලතුරු, වැනිලා එසන්ස් දමා හෙමින් කවලම් කරන්න.

බේකින් ට්‍රේරේ එකකට යටට පත්තරයක් දමා උඩට පාච්මන්ට් ෆේපර් එකක් දමා කේක් බැටර් එක දමා preheat (පෙර සූදානම් කර ගත්) අවන් එකක සෙල්සියස් අංශක 160-170ට මිනිත්තු 40 -45 අතර බේක් කර ගන්න. විනාඩි විස්සක් වගේ බේක් වෙද්දී උඩින් කජු මද, පලතුරු කෑලි ටිකක් ඉහලා නැවතත් බේක් කරන්න .

 

Latest news

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක්

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් - Namal Rajapakshe දැන් තියෙන්නේ පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් බවත් ඒ ආණ්ඩුවම මහ දවල් මුදල් අමාත්‍යාංශයද කොල්ල කා ඇති...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

තමන් අසනීප තත්වයෙන් පසුවෙද්දී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සියලු දෙනාට කෘතඥතාවය පළකරන බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක...
- Advertisement -spot_img

පුංචි කාලෙ අපිට ෆිල්ම් හෝල් එකකට යන්න සල්ලි තිබුණෙ නෑ

පුංචි කාලෙ අපිට ෆිල්ම් හෝල් එකකට යන්න සල්ලි තිබුණෙ නෑ - Kate Winslet බ්‍රිතාන්‍යය ජාතික නිළියක වන ඇය රංගන හැකියාවෙන්...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you