NewsEmmerson Mnangagwa දෙවන වරටත් සිම්බාබ්වේ ජනපති ධුරයට

Emmerson Mnangagwa දෙවන වරටත් සිම්බාබ්වේ ජනපති ධුරයට

-

spot_img

Emmerson Mnangagwa – “The Crocodile” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Emmerson Mnangagwa දෙවන වරටත් සිම්බාබ්වේ ජනපති ධුරයට තේරී පත්ව තිබෙනවා. 80 හැවිරිදි ඔහු 52.6% ක ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබෙනවා. ඔහු පළමුවරට ජනපති ධුරයට පත්වූයේ 2017 වසරේදී. ඒ හිටපු ජනපති රොබට් මුගාබේ බලයෙන් පහකිරීමත් සමගින්. සිය කුරිරුකම නිසාම Crocodile ලෙසින් හැඳින්වෙන Mnangagwa ගේ ජයග්‍රහණය වංචාකාරී එකක් බවත් මෙම මැතිවරණය දූෂිත එකක් බවත් එරට විපක්ෂය චෝදනා කරනවා. සිම්බාබ්වේ පසුගිය මාසයේ ලොව ඉහළම උද්ධමනයක් සහිත රටවල් අතරින් එකක් ලෙස නම් කෙරුණා.

Emmerson Mnangagwa

-BBC ඇසුරෙනි –

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you