NewsRussia Ukraine War රුසියාවට එල්ල වූ විශාලතම ඩ්‍රෝන් ප්‍රහාරය

Russia Ukraine War රුසියාවට එල්ල වූ විශාලතම ඩ්‍රෝන් ප්‍රහාරය

-

spot_img

Russia Ukraine War – රුසියාව යුක්‍රේනයට එරෙහි යුද්ධය දියත් කිරීමෙන් පසු තම භූමියට එල්ල වූ විශාලතම ඩ්‍රෝන් ප්‍රහාරය දැක ඇති අතර, මෙම ප්‍රහාරයෙන් කියෙව්හි එකවර පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මොස්කව් ඇතුළු රුසියානු ප්‍රදේශ හයකට ඊයේ [30 බදාදා] අළුයම ප්‍රහාරයක් එල්ල වූ අතර එස්තෝනියානු දේශසීමාව ආසන්නයේ පිහිටි Pskov නගරයේ දී ඩ්‍රෝන යානා ගුවන් තොටුපළක් ඉලක්ක කර ගනිමින් සිදුකළ ප්‍රහාරයකින් ප්‍රවාහන ගුවන් යානා කිහිපයකට හානි සිදු වූ බව වාර්තා වනවා.

 

ප්‍රහාර වලින් පසු මොස්කව් ගුවන් තොටුපල හතරම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර අවම වශයෙන් මගී ගුවන් ගමන් 11ක් විකල්ප ගුවන් තොටුපළ වෙත හරවා යවා ඇති බව ෆෙඩරල් ගුවන් ප්‍රවාහන ඒජන්සිය උපුටා දක්වමින් රාජ්‍ය පුවත් ඒජන්සිය TASS වාර්තා කර තිබුණා. නවතම පුවත් වාර්තා අනුව මේ වනවිට ගුවන් තොටුපල සාමාන්‍ය මෙහෙයුම් නැවත ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

-CNN News ඇසුරෙනි-

Photo Credit: www.wfft.com

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය - Karuppu Karuppu (2026) චිත්‍රපටය සමකාලීන දකුණු ඉන්දියානු සිනමාවේ සමාජ, දේශපාලන සහ සංස්කෘතික තේමා විමර්ශනය කරන වෙනස්ම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you