NewsItaly දුම්රිය සේවකයන් පස් දෙනෙකු මිය යයි

Italy දුම්රිය සේවකයන් පස් දෙනෙකු මිය යයි

-

spot_img

Italy Turin ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක කොටසක් ප්‍රතිස්ථාපනය කරමින් සිටි සේවකයින් 5 දෙනෙකු දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වුහ. Milan සහ Turin අතරදුම්රිය මාර්ගයේ Branddizzo දුම්රිය ස්ථානයෙන් පිටත සිදු වු මෙම අනතුරෙන් සේවකයින් දෙදෙනෙකු තුවාල නොලබා බේරීමට සමත් වු අතර සිද්ධියෙන් පසුව දුම්රිය රියදුරුට කම්පනය සදහා ප්‍රතිකාර ලබා දුන් බවද සදහන් වේ.

Italy

ඒ අවස්ථාවේ දුම්රිය 100km ක පමණ වේගයකින් ධාවනය වි ඇති බව පොලිසිය ප්‍රකාශ කල බව ඉතාලි ANSA පුවත් සේවය වාර්තා කරයි. ඉතාලි රාජ්‍ය දුම්රිය Rete Ferroviaria Italiana (RFI) බදාදා රාත්‍රි කාලයේ සිදු වු මෙම අනතුර පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ “මේ පිලිබදව ඉමහත් ශෝකය ප්‍රකාශ කරන අතර මිය ගිය කම්කරුවන්ගේ පවුල් වෙත සිය ශෝකය සහ සමීපත්වය පිරිනමන” බවයි.

-Sky News ඇසුරෙනි-

Photo Credit: www.skynews.com

Latest news

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක්

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක් විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්‍ෂූන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමටත්, භික්‍ෂූන් වහන්සේලාගේ විනය කටයුතු පවත්වාගෙන යෑම...

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් ඇත. පව්කාරයෝ මුනිවර වෙස් ගෙන මුනිවරයෝ පව්කාරයෝ වී ඇත. කොටින්ම...

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...
- Advertisement -spot_img

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you