ArtEminem සීයා කෙනෙක් වෙයි

Eminem සීයා කෙනෙක් වෙයි

-

spot_img

Eminem – අමෙරිකානු රැප් ගායක Eminem සීයා කෙනෙක් වී තිබෙනවා. 2024 ඔක්තෝම්බර් මාසයේදී රැප් ගායකයා පවසා සිටියේ තම දියණිය Hailie Jade ඇගේ පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බවයි. මාස කිහිපයකට පසුව එම පුවත සනාථ කරමින් ඇයට පිරිමි දරුවෙකු ලැබී තිබේ. 2025 අප්‍රේල් 4 වැනි දින Hailie විසින් සිය පුතුගේ උපත Instagram ඔස්සේ ලොවට පවසා තිබුණා.

Hailie JadeElliot Marshall

දරුවා උපත ලබා තිබුණේ පසුගිය මාර්තු 14 වැනිදා. ඔහුට Elliot Marshall McClintock යනුවෙන් නම් තබා තිබෙනවා. “3 Weeks Earthside Little e” යන ශීර්ෂපාඨය සහිතව, Haillie දරුවාගේ ඡායාරූප මුදාහැර තිබූ අතර වලස් කන් සහිත සුවපහසු හූඩියකින් කුඩා දරුවාව සරසා තිබුණා. Eminem සහ Kim Scott Mathers ගේ එකම දරුවා වන Hailie ගේ වයස අවුරුදු 29ක්.2024 මැයි මාසයේ ඇය Evan McClintock සමගින් විවාහ වුනා. ” අපට උදව් කළ, අපගේ ජීවිතයේ මෙම නව පරිච්ඡේදය වෙනුවෙන් සහයෝගය දුන් පවුලේ අය සහ සියලු මිතුරන්ට Evan සහ මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා” යැයි ඇය පවසා තිබුණා.

– Hollywood Life ඇසුරෙනි –

Latest news

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...
- Advertisement -spot_img

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

පවතින ක්‍රමය වීරයො උපන්ගෙයිම මරනවා

පවතින ක්‍රමය වීරයො උපන්ගෙයිම මරනවා - The Death of Robin Hood රොබින්හුඩ් යනු දශක කිහිපයක පටන් ලෝකයේ සෑම තැනකම ලොකු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you