ArtElio පිටසක්වළකින් හරි අපිට ඕනෙ හිත හදන බැඳීමක්

Elio පිටසක්වළකින් හරි අපිට ඕනෙ හිත හදන බැඳීමක්

-

spot_img

Elio – දෙනෝදාහක් අතර හිටියත් සමහරවිට අපිට ලොකු තනිකමක් දැනෙන වෙලාවල් තියෙනවා. අපි වෙනුවෙන් කවුරුවත් නැහැ කියන ඒ හැඟීම මනුස්සයෙක්ට දරාගන්න අමාරු හැඟීමක්. ඒ වෙලාවට අපිට හිතෙනව පිටසක්වළට ගිහින් හරි යාළුවෙක් හොයාගන්න. අපේ හිත සනසන බැඳීමක්.

Elio

එකොළොස් හැවිරිදි Elio ට ත් මේ හැඟීම දැණුනා. එයා ජීවත්වුණේ එයාගෙ නැන්දා Olga එක්ක. ඇය ඔහුට ආදරේ වුණත් ඇගේ වැඩ රාජකාරි එක්ක ඔහුට ඒක ඒතරම් දැණුනෙ නැහැ. Elio ගෙ ලොකුම ආසාව වුණේ අභ්‍යවකාශයට යන්න, පිටසක්වළ ජීවීන් ඉන්නවද කියලා හොයාගන්න එක. පිටසක්වළ ජීවීන් ඇවිත් තමාව පැහැරගන්නවනං කියලා ඔහු හිතුවා. හිතුව විතරක් නෙමේ ඔවුන්ගෙ අවධානය ගන්න එක එක දේවල් කළා. මේ ලෝකේ යාළුවො නැති ඔහු හිතුවා එහෙන් හරි යාළුවෙක් හොයාගන්න. ටිකක් විතර මුරණ්ඩු Elio දිගටම උත්සාහ කළා. එක දවසක්, ඇත්තටම පිටසක්වළ ජීවීන් ඇවිත් ඔහුව අරගෙන ගියා. මේ කතාව Elio ගෙ ඒ Journey එක ගැන.

Elio

 

 

I Just Wanna Belong Somewhere …

Elio

ජීවිතේ ඇතුලෙදි අපි හොයන්නෙ හිමිකමක්. අයිතිවෙලා ඉන්න තැනක්. ජීවත්වෙන බව දැනෙන්නෙ එතකොට. බැඳීමක්, යහළුකමක් නැතිවුණාම අපිට හිස්කමක්, අරමුණු රහිත බවක් දැනෙනවා. හරියට space එකේ පාවෙනව වගේ. වෙනත් ග්‍රහලෝකයක් තරම් ඈතට හිතුවත්, අපිට ඕනෙ කෙනා ඉන්නෙ පිටසක්වළ කියලා හිතුවත් අපි තේරුම් නොගත්තට ඒ ආදරෙ අපිට ආදරෙන් අපි ළඟම ඉන්නව. විශ්වය පුරාම හොයලා හරි අපි, අපිව අයිති තැන සොයාගන්න ඕනෙ. ආදරේ තියෙන්නෙ එතැන, අපි අයිති එතැනට!

Latest news

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...
- Advertisement -spot_img

දෙවියන්ගේ දේශයට සවාරියක්

දෙවියන්ගේ දේශයට සවාරියක් - Kerala ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරයට මායිම්ව පිහිටා ඇති කේරළය (Kerala) ස්වභාවික සුන්දරත්වය පිරුණු තැනක්. සශ්‍රීක හරිත...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you