NewsDarshan Dharmaraj හොඳම නළුවාට හිමි ජාත්‍යන්තර සම්මානය දිනාගනී

Darshan Dharmaraj හොඳම නළුවාට හිමි ජාත්‍යන්තර සම්මානය දිනාගනී

-

spot_img

Darshan Dharmaraj යනු කලකට ඉහතදී ජීවන රඟ මඩලෙන් නික්ම ගිය දක්ෂ,නිහතමානි රංගන ශිල්පියෙකි. ඔහු මියගියද, ඔහුගේ රංගන ප්‍රතිභාව සදාකාලිකව මේ කලා අවකාශය තුළ නොමැරී ජිවත්වන බව පසක් කරමින්, නැවතත් ඔහුට හොඳම නළුවා සම්මානය හිමිව තිබෙනවා. ඒ ඔහු රංගනයෙන් දායක වූ රංග ලියනවඩුගේ අධ්‍යක්ෂණය කළ, ආශා විතානගේ නිෂ්පාදනය කළ සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ “චක්‍රය” කෙටි චිත්‍රපටය සඳහායි.

Darshan Dharmaraj

එම සම්මානය ඔහුට හිමිව තිබෙන්නේ ඉන්දියාවේ පැවති Behala International Film Festival (2023) season 3 සම්මාන උළෙලේදීය. මෙහිදී හොඳම නළුවාට හිමි සම්මානය දර්ශන් ධර්මරාජ්ටත් ඔහු සමගින් “චක්‍රය” චිත්‍රපටයේ රඟපෑ ආශා දර්ශනී විතානගේ හොඳම නිළියට හිමි සම්මානයෙනුත් පිදුම් ලැබ තිබෙනවා. “චක්‍රය” කෙටි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවා සහ නිළිය ලෙසින් ජාත්‍යන්තර සම්මානයෙන් ඔවුන් දෙදෙනා පිදුම් ලැබූ තෙවන අවස්ථාව මෙය වීම සුවිශේෂියි.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you