NewsIllegal දුම්වැටි තොගයක් රේගු භාරයට

Illegal දුම්වැටි තොගයක් රේගු භාරයට

-

spot_img

illegal නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම නීති විරෝධී දුම්වැටි තොගය මෙරටට රැගෙන විත් ඇති අතර, අදාළ ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී මෙම දුම්වැටි තොගය හමුවී ඇති බවයි සඳහන් වෙන්නේ.

එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් මිලියන 24ක් බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කර සිටියේ.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you