NewsChamara Weerasinghe දැඩි සත්කාර ඒකකයේ.

Chamara Weerasinghe දැඩි සත්කාර ඒකකයේ.

-

spot_img

Chamara Weerasinghe පසුගිය දිනවල සුළු අසනීප තත්වයකින් පසුවී ඇති අතර නමුත් ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මීට දින කිහිපයකට පෙර චාමර වීරසිංහ රෝහල්ගතවූ බවත් ඊයේ (20) දින සාමාන්‍ය වාට්ටුවෙන් දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇති බවය. ශ්වසන අපහසුතාවක් මත චාමර රෝහල් ගතවූ බවට ආරංචි පවතින අතර ඊට වැඩි යමක් ඔහුගේ අසනීප තත්වය පිළිබඳව වාර්තා වන්නේ නැත.

ගායක චාමර වීරසිංහ දෙසැම්බර් මුල් සතියේ පැවති සංගීත ප්‍රසංගයකදී අසනීප තත්වයන් පෙන්නුම කර තිබූ අතර ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වල දෙසැම්බර් 18 සටහනක් තබමින් ඉදිරි ප්‍රසංග අවලංගු කර ඇති බව දන්වා තිබුණි.

චාමර වීරසිංහ ගේ අසනීප තත්වය ආරංචි වී කළුබෝවිල රෝහල අවට ඔහුගේ රසික රසිකාවියන් විශාල ප්‍රමාණයක් රැස්ව ඇති බවට වාර්තා වන අතර කළුබෝවිල රෝහල් අධ්‍යක්ෂිකාව එම රසික රසිකාවියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් පවසන්නේ චාමර වීරසිංහට තම කාර්ය මණ්ඩලය උපරිම සත්කාර කරමින් සිටින බවත් එලෙස එක්රැස් නොවන ලෙසත්ය.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you