ArtBollywood සිනමාවට පැමිණෙන කාජල්ගේ දියණිය

Bollywood සිනමාවට පැමිණෙන කාජල්ගේ දියණිය

-

spot_img

Bollywood සිනමාවේ දැවැන්ත තරු යුගලක් වන කාජල්ගේ සහ අජේ දේව්ගන්ගේ දියණිය සිනමාවට පිවිසෙනු ඇති බවට ඉන්දීය රසිකයන් සහ මාධ්‍ය අතර කතාබහක් ඇතිව තිබිණි. පසුගියදා News 18 විසින් පවත්වන ලද උත්සවයකදී Nysa Devgan සිනමාවට පිවිසෙනවාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයට පිළිතුරු දෙමින් කාජල් මේ බව හෙලිදරව් කර සිටියා. එහිදී, තමන්ගේ දියණිය බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නේ නැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාජල් පවසා සිටියේ.

“මම හිතන්නෙ නෑ ඇය බොලිවුඩ් එයි කියලා. ඇයට දැන් අවුරුදු 22ක්. දැනට ඇය තීරණය කරල තියෙන්නෙ බොලිවුඩ් එන්නෙ නැහැ කියලා ” කාජල් පවසා සිටියා.

Nysa Devgan and Kajal

ඇය නවකයන්ට දෙන උපදෙස් මොනවාදැයි ඇසූ පැනයට පිළිතුරු දුන් කාජල් “කරුණාකරල හැමෝගෙන්ම උපදෙස් ගන්න යන්න එපා. මිනිසුන්ගෙන් ඔබ උපදෙස් ඉල්ලුවොත් ඒ අය ඔබේ කොන්ඩෙ පැහැය, නාසය, අත් මේ හැමදෙයක්ම වෙනස් කරන්න කියයි ” යනුවෙන් පවසා සිටියා.

එලඹෙන ජුනි 27 වෙනිදා තිරගත වීමට නියමිත ත්‍රාසජනක කතා තේමාවක් රැගත් Maa චිත්‍රපටයේ තම දියණිය ආරක්ෂා කරගැනීමට සටන් වදින මවකගේ චරිතය තුළින් කාජල් රසිකයින් හමුවට ඒමට නියමිතයි. මෙම චිත්‍රපටය Vishal Furia ගේ අධ්‍යක්ෂණයක්.

– Indian Express ඇසුරිනි –

Latest news

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...
- Advertisement -spot_img

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you