NewsArrested පිළිම පොළොවේ ගැසූ තරුණයෙකු පොලීසියෙන් අල්ලයි

Arrested පිළිම පොළොවේ ගැසූ තරුණයෙකු පොලීසියෙන් අල්ලයි

-

spot_img

Arrested – බුදු පිළිමයක් දේව රූප දෙකක් සහ දේව රූප සහිත ඡායාරූප කිහිපයක් පොළොවේ ගසා ඒවායේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළේ යැයි කියන තරුණයෙකු අඹන්පොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසේ. තරුණයා විසින් බුදු පිළිමයට අමතරව ගම්භාර දෙවිවරයකුගේ සහ සිද්ධ සූනියම් දෙවිවරයකුගේ ප්‍රතිමා මෙසේ පොළොවේ ගසා විනාශ කර තිබෙන බව පැවසෙන අතර තරුණයාගේ පියා පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ, තම පුතු මාස දෙකක පමණ කාලයක් තිස්සේ කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි.

Latest news

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...
- Advertisement -spot_img

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ගායකයන්ගේ කතාවක්

ගායකයන්ගේ කතාවක් - As Beautiful as a Dream වෙන් වේදිකාව පිටුපස තිබුණ මේකප් කාමරයේ කැඩපත ඉදිරිපිට අසුන් ගත්තේය. එහි සවි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you