SportsAfghanistan ODI Cricket Team තරඟ තුනක් සඳහා දිවයිනට.

Afghanistan ODI Cricket Team තරඟ තුනක් සඳහා දිවයිනට.

-

spot_img

Afghanistan ODI cricket කණ්ඩායම එක්දින තරඟ තුනක් සඳහා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියා. ජුනි 02 සිට ජුනි 07 දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදී මේම තරඟ පැවැත්වීමට නියමිතයි. Hashmatullah Shahidi ගේ නායකත්වයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරඟ වදින අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

එක්දින තරඟ තුන සඳහා ප්‍රකාශයට පත්කර ඇති ඇෆ්නනිස්ථාන ක්‍රීඩකයින්.

හෂ්මතුල්ලා ෂාහිඩි (නායක)
රහමත් ෂා (උප නායක)
රහ්මානුල්ලා ගුර්බාස්
ඊබ්‍රාහිම් සද්‍රාන්
රියාස් හසන්
නජිබුල්ලා සද්‍රාන්
මොහොමඩ් නබි
ඉක්‍රම් අලිඛාලි
අස්මතුල්ලා ඔමර්සායි
රෂීඩ් ඛාන්
මුජීබ් උර් රහ්මාන්
නූර් අහමඩ්
අබ්දුල් රහ්මාන්
ෆසාල් හක් ෆාරුකි
ෆරීඩ් අහමඩ් මලික්

The Afghanistan ODI team arrived in Sri Lanka for 3 Odi series
SLC
The Afghanistan ODI team arrived in Sri Lanka for 3 ODI series

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you