Newsජනාධිපතිවරයා මුදල් ඇමැතිකමින් ඉල්ලා අස්විය යුතුයි

ජනාධිපතිවරයා මුදල් ඇමැතිකමින් ඉල්ලා අස්විය යුතුයි

-

spot_img

ජනාධිපතිවරයා මුදල් ඇමැතිකමින් ඉල්ලා අස්විය යුතුයි – Mujibur Rahman

ඔස්ට්‍රේලියාවට ගෙවූ ඩොලර් ලක්ෂ විසිපහක් පරිගණක හැකර්වරුන් වංචනිකව ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් මතු කිරීමට සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂ දේශපාලන පක්ෂ තීරණය කර ඇති බව වාර්තාවේ. පාර්ලිමේන්තුව ලබන පස් වැනිදා රැස්වීමට නියමිතය.

මෙය භාණ්ඩාගාරය මහ දවල් කොල්ල කෑමක් බවත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මීට ඍජුව වගකිවයුතු බැවින් ඔවුහු එම තනතුරින් ඉල්ලා අස්විය යුතු බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කොට ඇත. එසේම මේ සම්බන්ධයෙන් දිගින් දිගටම හඬ නැගීමට පක්ෂ ක්‍රියාකාරීන් සූදානම් වන බවද ආරංචි මාර්ග හෙළි කරයි. මේ අතර ඔස්ට්‍රේලියාවට ගෙවූ ඩොලර් ලක්ෂ විසි පහක මුදල හැකරුන් අතට පත්වීම සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන්ද යම් කරුණු දැක්වීමක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

-ධාරා අබේනායක-

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you