UncategorizedDrowned දියේ ගිලී පිරිමි දරුවෙකු ඇතුළු දෙදෙනෙකු මරුට

Drowned දියේ ගිලී පිරිමි දරුවෙකු ඇතුළු දෙදෙනෙකු මරුට

-

spot_img

Drowned – තන්තිරිමලය, බෝගොඩ පාලම අසලදී මල්වතුඔයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ මඩු පල්ලි වන්දනාව සඳහා ගොස් ආපසු එමින් සිටි පිරිසක් එම ස්ථානයේ දිය නාමින් සිටියදී අදාළ පුද්ගලයා එලෙස දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි තන්තිරිමලය පොලීසිය පැවසුවේ.

මේ අතර ගලේවෙල, දේවහූව ජලාශයේ දිය නාමින් සිටි දරුවෙකුද දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි වයස අවුරුදු 11ක්වූ දරුවෙකු බවයි ගලේවෙල පොලීසිය පැවසුවේ.

Latest news

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් ඇත. පව්කාරයෝ මුනිවර වෙස් ගෙන මුනිවරයෝ පව්කාරයෝ වී ඇත. කොටින්ම...

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...
- Advertisement -spot_img

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ – තොප්පිගල

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ - තොප්පිගල යුද්ධය නිමවූ ආසන්න කලකදී අපි මඩකලපුවේ සහ තොප්පිගල සංචාරය කළෙමු. එදා අපේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you