NewsDambulla Industrial Estate දඹුල්ල කර්මාන්තපුරය ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය

Dambulla Industrial Estate දඹුල්ල කර්මාන්තපුරය ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය

-

spot_img

Dambulla Industrial Estate – දඹුල්ල කර්මාන්තපුරය ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන” යටතේ දිවයින පුරා කර්මාන්තපුර 33ක් මේ වන විට ඉදිකර ඇති අතර, නව කර්මාන්තපුර 07ක සංවර්ධන කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ආහාර නිෂ්පාදන සහ ආහාර ඇසුරුම්කරණ කර්මාන්ත සඳහා විශේෂිත කර්මාන්තපුරයක් ලෙස දඹුල්ල කර්මාන්තපුරය ස්ථාපනය කිරීමට හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇළෙන් එගොඩයාය ගම්මානයේ ඉඩමක් මේ වන විට හඳුනාගෙන ඇති බව සඳහන්.

ඒ අනුව, දඹුල්ල කර්මාන්තපුරය ස්ථාපිත කිරීම සඳහා එහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිණිස, 2025 වර්ෂයේ ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 750ක් වෙන් කර ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

 

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you