NewsMassive Attack By Russia රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් අගනුවර...

Massive Attack By Russia රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත දැවැන්ත ප්‍රහාරයක්

-

spot_img

Massive Attack By Russia – රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යුක්‍රේන බලධාරින් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් ළමුන් හතර දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මිය ගිය බවයි. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එහි සඳහන්. රුසියාව ඩ්‍රෝන යානා 600කට ආසන්න ප්‍රමාණයක් සහ බැලස්ටික් සහ කෲස් මිසයිල 30කට වැඩි ප්‍රමාණයක් යොදා ගෙන මෙම ප්‍රහාර එල්ල කළ බව යුක්‍රේන හමුදාව පවසනවා.

ප්‍රහාරයෙන් පස් මහල් නේවාසික ගොඩනැගිල්ලක් විනාශ වූ අතර, යුරෝපා සංගම් නියෝජිත කාර්යාලයට සහ ඒ අසල පිහිටි බි්‍රතාන්‍ය කවුන්සිලයට ද ප්‍රහාරයෙන් හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉකුත් ජූලි මාසයේ සිට කියෙව් අගනුවර වෙත රුසියාව එල්ල කළ දරුණුතම ප්‍රහාරය මෙය බවටයි සැලකෙන්නේ. ඒ සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැඩි විරෝධය පළ කර තිබෙනවා

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you