NewsFrank Caprio ලොව හොඳම විනිසුරුවරයා පිළිකාවකින් මිය යයි

Frank Caprio ලොව හොඳම විනිසුරුවරයා පිළිකාවකින් මිය යයි

-

spot_img

Frank Caprio -කීර්තිමත් අමෙරිකානු විනිසුරුවරයෙකු සහ සමාජ මාධ්‍ය තරුවක් වන Frank Caprio අග්න්‍යාශ පිළිකාවක් හේතුවෙන් (අගෝස්තු 20) මියගොස් තිබෙනවා.මියයන විට ඔහුට වයස අවුරුදු 88 ක්. මරණය ඔහුගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ නිවේදනය කර තිබුණා.ලොව හොඳම විනිසුරුවරයා (Nicest Judge In The World) ලෙසින් විරුදාවලි ලත් Frank Caprio සාධාරණව සහ දයානුකම්පිත අයුරින් කටයුතු කළ විනිසුරුවරයෙක් වශයෙන් ප්‍රකටයි. Caught In Providence වැඩසටහන ඔස්සේ ඔහු නඩු මෙහෙයවන ආකාරය සමාජ මාධ්‍ය පරිශීලකයින් බිලියන ගණනක් නරඹා තිබුණා.

NDTV ඇසුරිනි –

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you