NewsNanuoya Railway Station නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීම කඩිනම්...

Nanuoya Railway Station නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක්

-

spot_img

Nanuoya Railway Station – නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළ මඟින්, දේශීය හා විදේශීය සංචාරකයන්ට ඇති වන ගැටලු නිරාකරණය වන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඒ අනුව, දුම්රිය දෙපාර්තමේන්තුව සහ රජය එක්ව මෙම ව්‍යාපෘතියට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට අපේක්ෂා කරන බවත්, සංචාරක කර්මාන්තය දියුණු කිරීමට දුම්රිය ස්ථාන නවීකරණය සහ නවීන සේවාවක් ලබාදීම වැදගත් වන බවයි නානුඔය දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඊට අමතරව නානුඔය – නුවරඑළිය දුම්රිය මාර්ගය හේතුවෙන් ජනතාවට වන බලපෑම පිළිබඳවද අමාත්‍යවරයා එහිදී සාකච්ඡා කර ඇති අතර, නානුඔය දුම්රිය ස්ථානය ආශ්‍රිතව හඳුනාගත් මූලික අවශ්‍යතා කඩිනමින් සම්පූර්ණ කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

Latest news

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...
- Advertisement -spot_img

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ගායකයන්ගේ කතාවක්

ගායකයන්ගේ කතාවක් - As Beautiful as a Dream වෙන් වේදිකාව පිටුපස තිබුණ මේකප් කාමරයේ කැඩපත ඉදිරිපිට අසුන් ගත්තේය. එහි සවි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you