NewsPolice OIC remanded ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා යළි රිමාන්ඩ්

Police OIC remanded ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා යළි රිමාන්ඩ්

-

spot_img

Police OIC remanded – අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අගෝස්තු මස 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.ඒ, සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඔක්කම්පිටිය, ගාමිණීපුර ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයෙකුගෙන් මාසිකව රුපියල් 50,000ක මුදලක් බැගින් ඉල්ලා තිබෙනවා.

ඉන් රුපියල් 47,000ක මුදලක් ලබා ගත් අවස්ථාවේදී ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්

Latest news

ගුවන් විදුලියේ ආදායම ලක්ෂ 12 යි ඒකෙන් 7ක් සභාපතිට

ගුවන් විදුලියේ ආදායම ලක්ෂ 12 යි ඒකෙන් 7ක් සභාපතිට "සිස්ටම් චේන්ජ්" සහ "පුනරුදය" යනු හුදෙක් මැතිවරණ වේදිකාවල තිබූ සුරංගනා කතා...

හිටපු ප්‍රංශ ජනපති ගඩාෆිගෙන් යුරෝ මිලියන පහක් අරන්

හිටපු ප්‍රංශ ජනපති ගඩාෆිගෙන්ය යුරෝ මිලියන පහක් අරන් හිටපු ප්‍රංශ ජනපති නිකලස් සාකෝසි (Nicolas Sarkozy) සහ ඔහුගේ බිරිඳ සුප්‍රකට නිරූපිකා...

වසන්තට වාසියට හිටිය ක්‍රිප්ටෝ ⁣

වසන්තට වාසියට හිටිය ක්‍රිප්ටෝ ⁣ පසුගිය වසරේ (2025) වත්කම් බැරකම් ප්‍රකාශ එළිදැක්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලන සහ සමාජ කරළියේ වැඩිපුරම...

ක්‍රීඩකයින්ට පදක්කමක් නැති රටේ, ඔලිම්පික් සභාපතිට හැඳුනුම්පත් දෙකක්!

ක්‍රීඩකයින්ට පදක්කමක් නෑ, සභාපතිට හැඳුනුම්පත් දෙකයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය අද වන විට පත්ව ඇත්තේ අතිශය ඛේදජනක තත්ත්වයකටය. ජාත්‍යන්තර...
- Advertisement -spot_img

දුප්පත් රටේ අවලස්සන ජීවිත

දුප්පත් රටේ අවලස්සන ජීවිත දේශපාලන වේදිකාවල සහ රූපවාහිනී තිරවලින් ඇසෙන්නේ රට ආර්ථික වශයෙන් ස්ථාවර වී, සංවර්ධනයේ මාවතට අවතීර්ණ වී ඇති...

වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් නාටකය නටා අවසන් ද ?

වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් නාටකය නටා අවසන් ද ? බම්බලපිටියේ සිට දෙහිවල දක්වා මැරීන් ඩ්‍රයිව් (Marine Drive) වෙරළ තීරයේ පවත්වාගෙන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you