NewsBoat capsizes in Yemen යේමනයේ බෝට්ටුවක් පෙරළී 68ක් මරුට

Boat capsizes in Yemen යේමනයේ බෝට්ටුවක් පෙරළී 68ක් මරුට

-

spot_img

Boat capsizes in Yemen – යේමනයේ වෙරළට අසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබු බෝට්ටුවක් පෙරළීමෙන් මිය ගිය සංක්‍රමණිකයන් ගණන 68ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.තවත් පුද්ගලයින් 74 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

යේමනයේ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය සඳහන් කලේ අදාළ බෝට්ටුවේ සිටි තවත් පුද්ගලයින් 12 දෙනෙකු බේරාගෙන ඇති බවයි.අනතුර සිදු වන අවස්ථාවේදී එම බෝට්ටුවේ පුද්ගලයන් 150 ක් පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.

යේමනයට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් එම අනතුර සිදු වී තිබෙනවා.

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you