NewsSeelarathana Thero විපක්ෂ නායක ධුරය තමන්ට ලබා දෙන්නැයි ඉල්ලීමක්

Seelarathana Thero විපක්ෂ නායක ධුරය තමන්ට ලබා දෙන්නැයි ඉල්ලීමක්

-

spot_img

Seelarathana Thero – විපක්ෂ නායකත්වයේ සිටිය යුත්තේ දක්ෂයෙක් බවත්, අදක්ෂයින්ට විපක්ෂ නායක ධුරයේ කටයුතු කිරීමට නොහැකි බවත් ජනසෙත පෙරමුණේ නායක, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා.

ඒ අනුව, විපක්ෂ නායකවරයෙක් ලෙස රටේ ගැටලු හා ජනතා ගැටලු පිළිබඳ සාකච්ඡා කළ යුතු බවත්, අද වන විට විපක්ෂයක් නොමැති බවත්, විපක්ෂ නායක ධුරයට තරගයක් නිර්මාණය වී ඇති බවයි ඊයේ (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ.

විපක්ෂ නායකත්වයට තමන්ටද ආරාධනාවක් කරන ලෙසත්, පාර්ලිමේන්තුව කැඳවා විපක්ෂ නායක ධුරය තමන්ට ලබා දෙන ලෙසත් එම හිමියන් ඉල්ලා සිටිනවා.

එවිට විපක්ෂ නායකත්වය යනු කුමක්දැයි සිදුකර පෙන්වන බවයි පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

Latest news

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...
- Advertisement -spot_img

සාරා

සාරා - Between Acts සින්ක් එක ආයෙමත් හිර වී තිබේ. ජීවිතේ හැටි! අපි එයට වත්කරන ජලයට වඩා සෙමින් වතුර බැස...

පල්ලියේ මහමොළකරු නාටකය

පල්ලියේ මහමොළකරු නාටකය රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මේ වන විට රටේ ජනප්‍රිය චරිතයකි. කොටින්ම පැමිණිලි පාර්ශ්ව ඔහුව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you