More
    NewsTomorrowland සංගීත වේදිකාව ගිනිගනී

    Tomorrowland සංගීත වේදිකාව ගිනිගනී

    -

    spot_img

    Tomorrowland – බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    සංගීත ප්‍රශංගයට දින දෙකකට පෙර මෙම ඛේදවාචකය සිදුව තිබේ.

    ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් එහි සිටි කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර වේදිකාවට දැඩි හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මෙම විචිත්‍රවත් සංගීත උළෙල එළැඹෙන සිකුරාදා දින ඇන්ට්වර්ප් නගරයට දකුණින් පිහිටි බූම් නගරයේ දී ආරම්භ වීමට නියමිත අතර එය සති අන්ත දෙකක් පුරා පැවැත්වෙන අතර, එයට පුද්ගලයින් 400,000ක් පමණ සහභාගී වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Kite flying restricted – සරුංගල් යැවීම සීමා කෙරේ

    Kite flying restricted - ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ පහක ගුවන් මෙහෙයුම් කටයුතු සිදුවන අතර, ඒවා නම් කටුනායක බණ්ඩාරනායක...

    Court order ගෝණෙකු දඩයම් කළ තිදෙනෙකුට අධිකරණය දුන් නියෝගය

     Court order - ගෝණෙකු වෙඩි තබා ඝාතනය කර, ජීප් රථයකින් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු මෙම මස 31...

    A shooting දෙහිවල වෙඩි තැබීමක්

    A shooting - දෙහිවල දුම්රිය ස්ථානය අසල දී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.එම වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල...

    Super Bollywood actors ෂාරුක් ඛාන් ලංකාවට නොපැමිණෙන බව දැනුම්දෙයි

    Super Bollywood actors - සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් නොවැළැක්විය හැකි හේතුවක් මත මෙරටට නොපැමිණෙන බව දැනුම් දී ඇති බව...
    - Advertisement -spot_img

    Tharu Mal Viyan තරු මල් වියන් – 20

    Tharu Mal Viyan තරු මල් වියන්අහස අඳුරු වී තිබුණේ මහා වැස්සක පෙර නිමිති කියා පාමිනි. මාලක කිසිත් නොකියාම රිය...

    Super Bollywood actors ෂාරුක් ඛාන් ලංකාවට නොපැමිණෙන බව දැනුම්දෙයි

    Super Bollywood actors - සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් නොවැළැක්විය හැකි හේතුවක් මත මෙරටට නොපැමිණෙන බව දැනුම් දී ඇති බව...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page