ArtLilo And Stitch අපි හැමෝම තනිවෙන්න බයයි

Lilo And Stitch අපි හැමෝම තනිවෙන්න බයයි

-

spot_img

Lilo And Stitch – මිනිස්සු, සත්තු විතරක් නෙමේ පිටසක්වළ ජීවීන් හෝ වේවා මේ ඕනෑම අයෙක් ආදරේ ලබන්න කැමතියි. ජීවය කියන දේ පවතින්නෙම සහයෝගය සමග බැඳෙමින්. අපි හැමෝම තනිවෙන්න බයයි.

Lilo And Stitch

626 නමැති නිල්පාට පුංචි පිටසක්වළ ජීවියා පෘථිවියට එන්නෙ අත්වැරදීමක් නිසා. දඟකාරයෙක් වුණු මේ ජීවියා තීරණය කරනව ආරක්ෂාව තකා බව්වෙක් වගේ හැසිරෙන්න. එහෙම ඉන්න අතරවාරයේ තමයි 626 ට Lilo කියන පුංචි ගැහැණු ළමයව හමුවෙන්නෙ. බව්වෙක්ට ආසාවෙන් සිටිය Lilo ට මේ පුංචි අමුත්තා හමුවුණාට පස්සෙ එයාව තමන්ගෙ ගෙදර අරන් යන Lilo නිල් පාට අමුත්තාට Stitch කියන නම දෙනවා.

Lilo And Stitch

Lilo ගෙ අම්මයි තාත්තයි නැහැ. ඇය ජීවත්වුනේ තරුණ සහෝදරිය නානිත් එක්ක. ඇත්තටම නානිට Lilo ව බලාකියාගන්න තරම් පුරුද්දක් තිබුණෙ නැහැ. ඉතින් මේ පුංචි හවායි ගැහැණු ළමයාට දැණුනෙ තනිකමක්. ඒ තනිකම stitch ආවට පස්සෙ අඩුවෙන්න ගත්තා. කොහොම වුණත් stitch නිසා සහෝදරියන්ට හිනායන අකරතැබ්බ රාශියකට මුහුණ දෙන්නත් සිද්ධවුණා. Stitch ව කිසියම් පිරිසක් ලුහුබැඳීමත්, Lilo ගෙ රැකවරණය සම්බන්ධ ගැටළුත් නිසා මේ තුන්දෙනාට කරදරවලට මුහුණදෙන්න සිදුවුණා. ඔවුන් තුන්දෙනාගෙම ආසාව වුණේ එකට ජීවත්වීම.

සතුට, සැනසීම පිරුණු පවුලක් කියන්නෙ මොනතරම් නම් සැනසිල්ලක්ද…? ආදරේට සීමා මායිම් නැහැ. නාඳුනන ග්‍රහලෝකෙකින් ආව පුංචි ජීවියෙක්ට වුණත් පුළුවන් ඔබේ ජීවිතේ සතුටෙන් පුරවන්න. ආදරේ කියන්නෙ විශ්වීය භාෂාවක්!

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you