FoodChocolate Mug Cake ලොකු කුඩා කවුරුත් කැමති කෑමක් හදමු

Chocolate Mug Cake ලොකු කුඩා කවුරුත් කැමති කෑමක් හදමු

-

spot_img

Chocolate Mug Cake – ලොකු කුඩා කාගේත් ප්‍රියතම කෑමක් වන මග් කේක්, උත්සව අවස්ථා, අතුරුපස සඳහා හෝ ඔබ කැමති ඕනෑම අවස්ථාවක ආහාරයට ගන්න පුළුවන් වගේම පහසුවෙන් සකසා ගන්නත් පුළුවන්.

Chocolate Mug Cake

අවශ්‍ය ද්‍රව්‍ය (Mug 1 ක් සඳහා)

• පාන්පිටි මේස හැඳි 4 ක්
• සීනි මේස හැඳි 2 ක්
• කොකෝවා පවුඩර් මේස හැඳි 2 ක්
• ලුණු ස්වල්පයක්
• බේකින් සෝඩා ස්වල්පයක්
• කිරි මේස හැඳි 3 ක්
• කැනෝලා ඔයිල් ස්වල්පයක්
• වතුර ස්වල්පයක්
• වැනිලා

සාදන ක්‍රමය

• මග් එකකට ( මයික්‍රෝවේව් අවන් සඳහා සුදුසු) පිටි, සීනි, කොකෝවා පවුඩර්, බේකින් සෝඩා සහ ලුණු එකතු කර මිශ්‍ර කරන්න. ඉන්පසු කිරි, කැනෝලා තෙල් සහ ජලය සහ වැනිලා බිංදුවක් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. මිනිත්තු 1 තත්පර 45 ක් පමණ කාලයක් මයික්‍රෝවේව් උදුනේ තබා කෑමට ගන්න. කැමති නම් chocolate chips, sprinkles, whipped cream යනාදියෙන් සරසා ගැනීමට පුළුවන්. Chocolate Mug CakeChocolate Mug Cake

Chocolate Mug Cake

Latest news

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා  රත්තරන් බඩු උකස් කර ණය ලබා ගැනීමේදී සහ වාහනයක් මිලට ගැනීමට ණය පහසුකමක්...

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට - Rupee depreciation ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා අත්‍යවශ්‍ය...

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...
- Advertisement -spot_img

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...

පැලවත්තේ පැළ මගඩිය

පැලවත්තේ පැළ මගඩිය - Clean Sri Lanka ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ පළාත්, දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය මට්ටමින් සම්බන්ධීකාරකවරුන් පත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you