Uma Oya – වැලිමඩ, උමා ඔයේ දිය නෑමට ගිය පිරිමි ළමුන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අනුව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 10ක ළමුන් දෙදෙනෙක් බවයි සඳහන් වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.



