More
    spot_img
    NewsA shooting පානදුර වෙඩි තැබීමක්

    A shooting පානදුර වෙඩි තැබීමක්

    -

    spot_img

    A shooting – අද (29) උදෑසන දහයට පමණ පානදුර, වෑකඩ ප්‍රදේශයේ පිහිටි යතුරුපැදි කොටස් අලෙවි ස්ථානයකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

    වෙඩි තැබීමෙන් එම ස්ථානයේ සේවකයෙකුගේ පිටපසට වෙඩි වැදී ඇති අතර, සුළු තුවාල ලැබු පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

    ඒ අනුව මේ වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 49ක් වාර්තා වී ඇති අතර, මෙම වෙඩිතැබීම 50 වන සිදුවීම ලෙස වාර්තා වේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    power outages විදුලිය බිඳ වැටීම් 29,451 ක්

    power outages - පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ අද (30) පස්වරු 4.00 වන විට විදුලිය බිඳ වැටීම් 29,451 ක්...

    Helicopter to rescue people අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටින පිරිස බේරා ගැනීමට හෙලිකොප්ටරයක්

    Helicopter to rescue people - අයහපත් කාලගුණයත් සමඟ බලපිටිය වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටින පිරිස...

    Extreme Weather – අයහපත් කාලගුණයෙන් පවුල් 485ක් පීඩාවට

    Extreme Weather - දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 485කට අයත් පුද්ගලයින් 1757 දෙනෙකු පීඩාවට පත්වී ඇති...

    Ended today පැය 24න් දෙන පාස්පෝට් එක අදින් අවසන්

    Ended today - පැය 24 පුරා ක්‍රියාත්මක වූ ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවය අද දිනයෙන් අවසන් කරන බව...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page