NewsA big explosion චීනයම හෙල්ලූ රසායනික කම්හලේ දැවැන්ත පිපිරීම

A big explosion චීනයම හෙල්ලූ රසායනික කම්හලේ දැවැන්ත පිපිරීම

-

spot_img

A big explosion  – නැගෙනහිර චීනයේ රසායනික කම්හලක දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා. මේ වන විට වාර්තා වන තොරතුරුවලට අනුව අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුවාල ලැබූ සංඛ්‍යාව 19ක්. තවත් පුද්ගලයින් හය දෙනෙකු අතුරුදහන් වී ඇති බවටද වාර්තා පළ වනවා.පිපිරීමෙන් අළු සහ තැඹිලි පැහැති දුමාරයක් අහස පුරා විසිරී ගිය බවයි ඇසින් දුටුවන් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

පිපිරීමෙන් අසල ගොඩනැගිලිවලට ද හානි සිදුව තිබෙනවා. කෙසේවෙතත් පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ආරම්භ වී තිබෙනවා. ගිනි නිවන හා ගලවා ගැනීමේ සේවා වාහන 55 ක් සහ පුද්ගලයින් 232 ක් මේ වන විටත් එම මෙහෙයුමට එක්ව සිටිනවා.

රසායනික කම්හල පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර් 6 ක් පමණ දුරින් පිහිටි හෝටලයක සේවය කරන කාර්ය මණ්ඩල සාමාජිකාවක් පවසා ඇත්තේ තමන්ට ද පිපුරුම් හඬ ඇසුණු බවයි. පිපිරුම් ශබ්දය මෙන්ම සෙලවීමක් සහ දැඩි සුළඟක් ද කිලෝමීටර් 6 ක් පමණ දුරට දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you