NewsArtificial intelligence කෘතීම බුද්ධිය මිනිස් අණට අකීකරු වෙයි

Artificial intelligence කෘතීම බුද්ධිය මිනිස් අණට අකීකරු වෙයි

-

spot_img

Artificial intelligence – ChatGPT හි නවතම කෘතිම බුද්ධි ආකෘතිය වන o3 මිනිස් උපදෙස්වලට අකීකරු වීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. The Telegraph හි පළ වූ පුවත් වාර්තාවක් සඳහන් කරන්නේ, OpenAI විසින් සංවර්ධනය කරන ලද o3 ආකෘතිය ස්වයංක්‍රීයව වසා දැමීමේ (Shut Down) යාන්ත්‍රණයක් කඩාකප්පල් කළ බවයි.

මෙම තත්ත්වය අනතුරු හැඟවීමක් ලෙස කෘතීම බුද්ධි විශේෂඥයන් සලකනු ලබන අතර OpenAI හි ප්‍රතිවාදී සමාගමක් වන xAI හි හිමිකරු එලොන් මස්ක් ද එය සැලකිලිය යුතු සහ අවධානයෙන් පසු විය යුතු තත්ත්වයක් බව ප්‍රකාශ කළ බවත් මේ සම්බන්ධයෙන් වාර්තා කරන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් කෘතීම බුද්ධිය පිළිබඳව පර්යේෂණ පවත්වන Palisade Research ද අවධානය යොමු කර ඇති අතර, ඔවුන් පවසන්නේ, “අප දන්නා පරිදි, ප්‍රතිවිරුද්ධ පැහැදිලි උපදෙස් තිබියදීත් AI ආකෘති වසා දැමීමෙන් (Shut Down) වළක්වා ගන්නා බව නිරීක්ෂණය කළ පළමු අවස්ථාව මෙයයි,” යනුවෙන්.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you