ArtVarun Dhawan ගේ අලුත්ම චිත්‍රපටය

Varun Dhawan ගේ අලුත්ම චිත්‍රපටය

-

spot_img

Varun Dhawan රංගනයෙන් දායක වෙන නවතම චිත්‍රපටය Hai Jawani to Ishq Hona Hai ලබන වසරේ අප්‍රේල් මස 26 වැනිදා තිරගත වීමට නියමිත බැව් චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම ඊයේ (මැයි 23) නිල වශයෙන් ප්‍රකාශ කරා. හාස්‍යජනක කතා තේමාවක් රැගත් මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කර ඇත්තේ David Dhawan ( වරුන් ධවාන්ගේ පියා) විසින්. වරුන් ධවාන්ට අමතරව Pooja Hegde, Mrunal Thakur සහ Mouni Roy ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගන දායකත්වය සපයනවා.

Varun Dhawan

Hindustan Times ඇසුරිනි –

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා මේ ආණ්ඩුව පත්වීමේ පුරෝගාමියා වත්මන් ජනපති අනුර කුමාර දිසානායකය. ජනතාව පූර්ණ විශ්වාසය තැබුවේ ඔහු කෙරෙහිය. අදටත්...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you