More
    spot_img
    ArtThe Voice 27 වන අදියරේ ජයග්‍රාහකයා

    The Voice 27 වන අදියරේ ජයග්‍රාහකයා

    -

    spot_img

    The Voice 27 වන අදියරේ අවසන් මහා තරඟය පසුගියදා (මැයි 20) පැවැත්වුනා. Adam Levine, John Legend, Kelsea Ballerini, Michael Buble ගේ කණ්ඩායම් යටතේ පුහුණුව ලැබූ අති දක්ෂයින් පස් දෙනෙකු අතරින් ජයග්‍රාහකයා ලෙස තේරී පත්වුණේ Michael Buble ගේ කණ්ඩායම නියෝජනය කෙරූ Adam David. අවසන් තරඟකරුවන් සියල්ලන්ම අති දක්ෂයන් බවත්, තමාගේ කණ්ඩායමද හොඳ තරඟයක් දුන් බවත් Maroon 5 ගායක Adam Levine පවසා සිටියා.

    The Voice 27

    E News ඇසුරිනි –

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    of murder ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

    of murder - ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසු වූ සැකකරුවන් දෙදෙනෙකු අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා....

    Water cut notification ජල කප්පාදුවක් පිලිබඳ දැනුම්දීමක්

    Water cut notification - ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට අනිද්දා (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන...

    On highways අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවලට අද සිට ලැබෙන සහනය

    On highways - අධිවේගී මාර්ගවල ගෙවීම්, කාඩ්පත් මගින් අද සිට සිදුකිරීමට හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා...

    Tight security – අගමැතිනියට දැඩි ආරක්ෂාවක්

    Tight security - අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක්...
    - Advertisement -spot_img

    Tight security – අගමැතිනියට දැඩි ආරක්ෂාවක්

    Tight security - අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක්...

    Mahinda Rajapaksha අපි යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමයි

    Mahinda Rajapaksha - තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. එතුමා මේ බව කියා සිටියේ, අද...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page