More
    spot_img
    ArtThe Iceman සියයකට අධික පිරිසක් ඝාතනය කෙරූ අමෙරිකානු කුලී...

    The Iceman සියයකට අධික පිරිසක් ඝාතනය කෙරූ අමෙරිකානු කුලී ඝාතකයා

    -

    spot_img

    The Iceman – ඔහු ආදරණීය ස්වාමිපුරුෂයෙක්. ආදරණීය පියෙක්. සිය රූමත් බිරිඳ සහ සුරතල් දියණියන් දෙදෙනා කෙරෙහි ඔහු දැක්වූ ප්‍රේමය බොහොම ප්‍රභලයි. එමෙන්ම, නාඳුනන්නෙකු වෙත ගොස්, එක් ක්ෂණයකින් ඔහුගේ ගෙල කපා දමා හෝ වෙනත් ඕනෑම ආකාරයකින් පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා ඔහු සතුවූ පළපුරුද්දද බොහෝ ප්‍රබලය.

    රිචඩ් ගතකළේ සතුටින් පිරුණ පවුල් ජීවිතයක්. නමුත්, තමන්ගෙ “රැකියාව” ගැන, තමා අන්‍යයන්ගේ සතුට සැනසුම විනාශ කරන්නෙකු බව ඔහු පවුලේ අයගෙන්, ලෝකයෙන් වසං කරගෙන සිටියේ අතිදක්ෂ අන්දමින්. තම බියකරු ප්‍රතිරූපය ඔහු ලෝකයෙන් සඟවා ගෙන සිටියේ සෙනෙහෙබර පියෙක්ය යන වෙස්මුහුණෙන්. ඔහුට ඕනෙ උනා කුරිරු ලෝකයෙන් තමන්ගෙ බිරිඳවත් දරුවන්වත් ප්‍රවේශම් කරගන්න. ලෝකය බොහොම කුරිරු තැනක් බව ඔහු අවශ්‍ය තරමටත් වඩා වැඩියෙන් දැන සිටියා. එහි කුරිරු මිනිසුන් පිරී සිටියා. ඉතින් පිරිමියෙක් විදිහට ඔහුට අවශ්‍ය වුණා. තමා වැනිම විෂ සහිත මිනිසුන් පිරී සිටින ලෝකයෙන් තම ආදරණීය පවුල ආරක්ෂා කරගන්න.

    The Iceman

    ඝාතකයෙකු ලෙසින් මිනිස් ජීවිත ගොදුරු කරගත්, ඔහුත් මේ සමාජයේ ගොදුරක් නොවේද…? ඝාතකයෙකු නිර්මාණය කිරීම සඳහා දායකත්වය සපයන්නේත් ඔහු ඉපදුන, හැදුන වැඩුණ සමාජය විසින්ම නොවේද…? Iceman යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ පුද්ගලයන් සියයකට අධික ප්‍රමාණයක් ඝාතනය කෙරූ අමෙරිකානු, කුලී ඝාතකයෙකු වූ Richard Kuklinski ගේ ජීවිත කතාව ඇසුරින් The Iceman සිනමාපටය නිමැවී තිබෙනවා.

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page