NewsLahiru Harshana ලබාගත් ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් ඉවත් කිරීමට බලපෑම්

Lahiru Harshana ලබාගත් ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් ඉවත් කිරීමට බලපෑම්

-

spot_img

Lahiru Harshana – ජාතික ජනබලවේගයේ මැයි දින රැලිය අතරතුර ලංකාදීප පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන ළහිරු හර්ෂණ මහතා ලබා ගත් ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් පල නොකරණ ලෙස ජනාධිපති මාධ්‍ය අංශයෙන් බලපෑම් එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ළහිරු හර්ෂණ එම ඡායාරූපය සිය ෆේස් බුක් ගිණුමට එක් කර තිබු අතර, පසුව ඔහු එහි සටහනක් තබමින් එම ඡායාරූපය ඉවත් කර ගෙන තිබුනා,

“ජායාරූපයක අන්‍තර්ගතය කියවීම තමාගේ මතය අනූව වෙනස් වේ, ෆොටෝ එක අයින් කිරීමට සිදුවිය”. ලහිරු හර්ෂණ

ඡායාරූප මාධ්‍යවේදී ළහිරු හර්ෂණ අදාළ ඡායාරූපය පළ කිරීමෙන් පසුව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා ලංකාදීප කාර්යාලයටද ඇමතුමක් දී අදාළ ඡායාරූපය පළ නොකරන ලෙස ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you