NewsSunil watagala ආණ්ඩුව ජන වරම ලබා ගත්තේ හොරු අල්ලන්න

Sunil watagala ආණ්ඩුව ජන වරම ලබා ගත්තේ හොරු අල්ලන්න

-

spot_img

Sunil watagala – ආණ්ඩුව ජන වරම ලබා ගත්තේ හොරු ඇල්ලීමට බවත්, ඒ අනුව රජය ඒ සඳහා ක්‍රියා කරමින් ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.

ඒ අනුව ආණ්ඩුව මාස 06 ක් යන විට හොරු ඉපැයූ ධනය භාණ්ඩාගාරයට ගැනීමට පනතක් ගෙන ආ බවත්, එම පනත හරහා නඩු අසන්නේ දේපළ තහනම් කරමින් බවයි ජන හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

හොරු ඇල්ලීමට ප්‍රමාද බවට චෝදනා කළත්, එලෙස ප්‍රමාදයක් නොමැති බවද, රජය මාස 06 ක කාලයක් තිස්සේ ක්‍රමානුකූලව සැලසුම් කළ බවද, ඒ අනුව, මේ වනවිට හොරු කෑ ගැසීමට පටන්ගෙන ඇති බවද ඔහු සඳහන් කළා.

මේ විට හොරුන් පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති බවත්, කැබිනට් මණ්ඩලයේ තිදෙනෙක් සහ බිරින්දෑවරු කිහිප දෙනෙක්ද අත්අඩංගුවට පත්ව ඇති බවත්, නීතිය හා විධානය තරාතිරම නොබලා ක්‍රියාත්මක වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

Latest news

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...
- Advertisement -spot_img

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

පැණි රස සහ ඇඹුල් රස මුසුව මැලේ අච්චාරු

පැණි රස සහ ඇඹුල් රස මුසුව මැලේ අච්චාරු - Malay pickle අච්චාරු කියන්නෙ කොයි කවුරුත් කන්න ආස කෑමක්. මැලේ අච්චාරු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you