More
    spot_img
    NewsShooting කටුනායක ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    Shooting කටුනායක ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    -

    spot_img

    Shooting – කටුනායක හීනටියන ප්‍රදේශයේදී අද අලුයම වෙඩි ප්‍රහාරයක් සිදුව තිබෙනවා. එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට මාරු කර යැවූ බවයි කටුනායක පොලීසිය පැවසුවේ.

    අදාළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ 29 හැවිරිදි හීනටියන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නිවස තුළ සිටි එම පුද්ගලයාට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. වෙඩි තැබීමට ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කරන්නට ඇති බවද පොලීසිය සැක පළ කරනවා. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටුනායක පොලීසිය මගින් ක්‍රියාත්මකයි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    A member of a criminal gang ලොකු පැටී දිවයිනට රැගෙන එයි

    A member of a criminal gang - සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් “ලොකු...

    Local Government Elections අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම්

    Local Government Elections - පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ඒ...

    Dan Priyasad ඩෑන් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

    Dan Priyasad - වැල්ලම්පිටිය සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළදී ඩෑන් ප්‍රියසාද් නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය...

    Tik Tok සමාගමට යුරෝ මිලියන 530 ක දඩයක්

    Tik Tok - යුරෝපා සංගමය විසින් TikTok සමාගමට යුරෝ මිලියන 530 ක ( ඩොලර් මිලියන 600) දඩයක් නියම කර...
    - Advertisement -spot_img

    Bipasha Basu බොලිවුඩයේ ආදරණීයම පවුල් ජීවිතය ගෙවන නිළිය

    Bipasha Basu පසුගියදා තම විවාහ ජීවිතය පිළිබඳව අදහස් දක්වා සිටියා. Pinkvilla සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය Karan Singh Grover...

    Lahiru Harshana ලබාගත් ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් ඉවත් කිරීමට බලපෑම්

    Lahiru Harshana - ජාතික ජනබලවේගයේ මැයි දින රැලිය අතරතුර ලංකාදීප පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන ළහිරු හර්ෂණ මහතා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page