More
    ArtYou Season 5 Netflix වෙත නිකුත් කෙරේ

    You Season 5 Netflix වෙත නිකුත් කෙරේ

    -

    spot_img

    You Season 5 Netflix – ප්‍රේක්ෂකයන් නොඉවසිල්ලෙන් බලා සිටි Netflix කතාමාලාවක් වන “You” Season 5 අප්‍රේල් 24 වැනිදා නිකුත් වී තිබේ. psychological thriller ගණයට අයත් මෙම කතා මාලාවේ පස්වෙනි වාරය සමගින් කතාවේ පෙර කොටසක චරිතයක් නැවත එක්වනු ඇතැයි ප්‍රේක්ෂකයන් බලා සිටියා.

    Jenna Ortega

    බොහෝ දෙනා විශ්වාස කළේ ඒ තරුව Jenna Ortega බවයි. ඇය මින්පෙර You season 2 කතාමාලාවේ Ellie Alves ලෙසින් රංගනයෙන් දායක වුණා. Wednesday කතා මාලාවේ රංගනයත් සමගින් කාර්ය බහුලව සිටින ඇය පැවසුවේ You කතාමලාවේ රංගනය හේතුවෙන් ප්‍රේක්ෂකයන් තමාව වෙනස් ලෙස දුටු බවත් ඒ තුළින් තමාට වැඩි වැඩියෙන් රංගන අවස්ථා උදා වූ බවත් ය. Season 5 සඳහා Jenna Ortega සහභාගි කරවා ගැනීමට තිබුණානම් එය අපූරු බවත් ඔවුන් ඒ සඳහා උත්සාහ කළත් එය අසාර්ථක වූ බවත් You ප්‍රදර්ශනකරුවන් වන Michael Foley සහ Jastin W. Lo පවසා සිටියා.

    Hollywood Life ඇසුරෙනි –

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    පිරිමියෙක්ගේ නිවීම ඔහුගේ පවුලයි

    පිරිමියෙක්ගේ නිවීම ඔහුගේ පවුලයි - Thudarum පිරිමියෙක්ගෙ නිවීම ඔහුගෙ පවුල. ආදරණීය සැමියෙක් පියෙක් විදිහට ඔහු සතු වටිනාම වස්තුව වෙන්නෙ තමන්ගෙ...

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page