ArtEmily In Paris Season 5 රූගත කිරීම් මැයි මාසයේ

Emily In Paris Season 5 රූගත කිරීම් මැයි මාසයේ

-

spot_img

Emily In Paris Season 5 – අතිශය ජනප්‍රියත්වයට පත් Netflix කතා මාලාවක් වන Emily in Paris කතා මාලාවේ පස්වෙනි අදියරේ රූගත කිරීම් මැයි මාසයේ ඇරඹීමට නියමිතයි. රූගත කිරීම් රෝමයේ සහ පැරීසියේ දී සිදුකෙරෙන බව සඳහන්. ඒ අනුව නුදුරේදීම Emily in Paris Season 5 දැකගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට උදාවනු ඇත.

2020 වසරේ මෙම කතාමාලාව ආරම්භ වූ දින පටන් එහි ඇති ආදර කතා, විලාසිතා වැනි දේ විශාල ප්‍රේක්ෂක ආකර්ෂණීයක් දිනාගත්තා. Emily ලෙසින් ඔබ හමුවට එන රංගන ශිල්පිනී Lilly Colins තම Instagram ගිණුම ඔස්සේ රූගත කිරීම් ගැන ඉඟියක් ලබා දුන්නේ “There’s No Place Like Rome ” යනුවෙන් සටහනක් තබමින්.

Emily In Paris Season 5

Lilly Colins, Philippine Leroy – Beau lien, Lucas Bravo, Samuel Arnold, William Abadie ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙනවා. කතාමාලාව නිකුත් කරන දිනයක් පිළිබඳව දැනට තොරතුරු ලැබී නැති නමුත් 2025 වසරේදී එය ප්‍රේක්ෂකයා වෙත තිළිණ කරන බව Netflix දැනුම් දී තිබෙනවා.

Hollywood Life ඇසුරෙනි –

Latest news

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...
- Advertisement -spot_img

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

පවතින ක්‍රමය වීරයො උපන්ගෙයිම මරනවා

පවතින ක්‍රමය වීරයො උපන්ගෙයිම මරනවා - The Death of Robin Hood රොබින්හුඩ් යනු දශක කිහිපයක පටන් ලෝකයේ සෑම තැනකම ලොකු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you