NewsMissing බොල්ගොඩ ගඟට පැන්න පුද්ගලයෙකු අතුරුදන්

Missing බොල්ගොඩ ගඟට පැන්න පුද්ගලයෙකු අතුරුදන්

-

spot_img

Missing – හිරන පාලමින් බොල්ගොඩ ගඟට පුද්ගලයකු පැන ඇති බව පොලිසිය පවසනවා. පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලකට අනුව ඊයේ රාත්‍රියේ විමර්ශන ආරම්භ කළ බවයි හිරන පොලිසිය සඳහන් කර සිටියේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ පානදුර තන්ත්‍රීමුල්ල, කෝන් ගහකොටුව පදිංචිව සිටි  ඩි.ජි ජනක සේනාරත්න නැමැති 49 හැවිරිදි තිදරු පියෙක්. එම පුද්ගලයා හැඳ සිටි ටී ෂර්ටයක් සහ ඔහුගේ යතුරුපැදිය පානදුර හිරන පාලම අසල තිබී ඊයේ රාත්‍රී සොයා ගත් බවත් එම ටී ෂර්ටය තම පියාගේ බව පුතුන් දෙදෙනා හඳුනාගත් බවයි හිරන පොලිසිය සඳහන් කළේ.

අතුරුදන් වූ පුද්ගලයාගේ වැඩිමහල් පුතු පොලිසියට පැමිණ කරන ලද පැමිණිල්ලේ පවසා ඇත්තේ අතුරුදන් වූ පුද්ගලයා ඊයේ පෙරවරුවේ සිය බිරිඳ සමඟ ආරවුලක් ඇතිවී අමනාපව බොල්ගොඩ ගඟට පැන සියදිවි නසා ගන්නා බව පවසමින් නිවසින් පිටවී තිබෙන බවයි. සිය මව පියා නිවසින් පැමිණීම වැළැක්වීමට උත්සාහ දරා ඇතත් පියා නිවසින් පිටවී පැමිණ දහවල් 12 ට පමණක් සිය සහෝදරියටද දුරකථන ඇමතුමක් ලබාගෙන ඇතැයි ඇය නැවත පියාට ඇමතුමක් ලබා ගනිද්දි දුරකථනය විසන්ධි වී තිබී ඇතැයි පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිසිය පවසයි.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you