More
    spot_img
    NewsAnura Kumara Dissanayake ජාතිවාදී දේශපාලනයට යළි ඉඩ තියන්නේ නෑ

    Anura Kumara Dissanayake ජාතිවාදී දේශපාලනයට යළි ඉඩ තියන්නේ නෑ

    -

    spot_img

    Anura Kumara Dissanayake රට තුළ යළි දේශපාලන ජාතිවාදයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පැවසුවේ ජාතිවාදය රට තුළින් තුරන් කිරීමට අවශ්‍ය නව නීති සකස් කිරීමට රජයක් ලෙස සූදානම් බවයි. පසුගිය මැතිවරණවලදී ජනතාව කණ්ඩායම් වශයෙන් බෙදී වෙන්වී ඡන්දය ප්‍රකාශ කළද වර්තමාන රජය යටතේ සියලු දෙනා මේ වන විටත් එකට එක්වෙමින් කටයුතු කරමින් සිටින බවයි නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    SLTB අදායම රුපියල් මිලියන 1,300 ඉක්මවයි

    SLTB සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවත් සමග ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට තවදුරටත් විශේෂ බස් රථ...

    Airport කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

    Airport - කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රේගු...

    Missing බොල්ගොඩ ගඟට පැන්න පුද්ගලයෙකු අතුරුදන්

    Missing - හිරන පාලමින් බොල්ගොඩ ගඟට පුද්ගලයකු පැන ඇති බව පොලිසිය පවසනවා. පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලකට අනුව...

    Easter Sunday කිතුනු බැතිමතුන්ගේ සැමරුම් දිනය

    Easter Sunday ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කර උත්ථානයට පත්වීමේ සංසිද්ධිය සිහිකෙරෙන පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන්...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page