NewsCelebrations ජනතාවගේ අවුරුදු උනන්දුව

Celebrations ජනතාවගේ අවුරුදු උනන්දුව

-

spot_img

Celebrations – අලුත් අවුරුද්ද මහත් උනන්දුවෙන් ජනතාව අද සමරනු ලැබුවා. ඒ, නැකැත්වලට මුල්තැන දෙමින්. ඒ අනුව ඊයේ රාත්‍රී 08.57ට උදා වූ පුණ්‍ය කාලය තුළදී ජනතාව ආගමික වතාවත්වල නිරත වුණා.මෙවර අලුත් අවුරුද්ද අද අලුයම 03.21ට උදා වුණා. ඉන් අනතුරුව ආහාර පිසීමේ නැකත උදා වුණේ අලුයම 04.04ටයි.

තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා කිරිබතක් හා කැවිලි  වර්ගයක් ද දීකිරි සහ විලඳ ද ජනතාව පිළියෙල කරගනු ලැබුවා. මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීම උදෑසන 06.44ට සිදුකළා.

 

 

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you