ArtGovindaගේ දික්කසාදය

Govindaගේ දික්කසාදය

-

spot_img

Govinda පසුගිය පෙබරවාරියේ සිය තිස් අටවසරක විවාහ දිවිය නිම කරමින් සිය බිරිඳ Sunita ගෙන් දික්කසාද වීමට යන බවට වාර්තා පළවූවා. ඔහුගේ නීතිඥයා වන Lalith Bindal පැවසූයේ Sunita දික්කසාද නඩු ගොනු කළ වගයි. නමුත් දැන් මේ යුවළ සමාදාන වී ඇති බව පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔවුන්ගේ නීතිඥවරයා පවසා තිබේ.

govinda-s-family

Govinda දික්කසාදව ඇති බවට පැතිරෙන කතා සඳහා ඔහුගේ බිරිඳ Sunita Ahuja ද පිළිතුරු දී තිබේ. ඇය රසිකයන්ගෙන් ඉල්ලා සිටියේ පැතිරෙන කටකතා විශ්වාස නොකරන ලෙසයි. තම සැමියා සහ දරුවන් දෙදෙනා සමග ඔවුන් ආදරයෙන් වෙසෙන වගත්, තමා හෝ තම සැමියා ඔවුන් පිළිබඳ පවසනතුරු කටකතා විශ්වාස නොකරන ලෙසටත් ඇය රසිකයන් ගෙන් ඉල්ලා සිටියා. මිනිසුන් සුනඛයන් වැනි බවත්, ඔවුන් බුරන බවත් තවදුරටත් අදහස් දැක්වූ ඇය පවසා සිටියා.

Govinda සහ Sunita විවාහ වූයේ 1987 දී. ඒ ඔහු සිනමා තරුවක් වීමටත් පෙරදී යි. ඔවුන්ට Tina සහ Yashvardhan නමින් දියණියක සහ පුතෙකු සිටිනවා.

– Hans India ඇසුරිනි –

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you