More
    spot_img
    NewsParliament පාර්ලිමේන්තුවේ ඉන්න "චොප්පේ" කවුද?

    Parliament පාර්ලිමේන්තුවේ ඉන්න “චොප්පේ” කවුද?

    -

    spot_img

    Parliament – පසුගියදා (මාර්තු 31) පැවති ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කර තිබුණේ පාර්ලිමේන්තුවට නැවතත් “චොප්පේ” කෙනෙක් පැමිණ ඇති බවයි. එම චොප්පේ කිසිදු විපක්ෂ මන්ත්‍රීවරයෙකුට කතා කිරීමට නොව නැගිටීමටවත් අවස්ථාව නොදෙන බව පැවසු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා, මෙම ක්‍රියාව සම්බන්ධයෙන් කතානායකවරයාද මුණිවත රකින බව සඳහන් කළේය.

    එසේම කතානායකවරයාගේ වම් ඇස වසා ඇති බවද එතුමාට දැන් දැකිය හැක්කේ දකුණු පස පමණක් බවත් (පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිටින පැත්ත) මන්ත්‍රීවරයා සදහන් කළ අතර පාර්ලිමේන්තුවේ සිටින මේ “චොප්පේ” අන් කවුරුත් නොව සභානායක බිමල් රත්නායක බවත් පාර්ලිමේන්තුවේ සියලු විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඔහුට බියේ කටයුතු කිරිමට සිදූවී ඇතැයිද තවදුරටත් විස්තර කළේය.

    Latest news

    Water cut notification ජල කප්පාදුවක් පිලිබඳ දැනුම්දීමක්

    Water cut notification - ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට අනිද්දා (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන...

    On highways අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවලට අද සිට ලැබෙන සහනය

    On highways - අධිවේගී මාර්ගවල ගෙවීම්, කාඩ්පත් මගින් අද සිට සිදුකිරීමට හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා...

    Tight security – අගමැතිනියට දැඩි ආරක්ෂාවක්

    Tight security - අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක්...

    Mahinda Rajapaksha අපි යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමයි

    Mahinda Rajapaksha - තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. එතුමා මේ බව කියා සිටියේ, අද...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page