NewsPolitical reprisals ආණ්ඩුවෙන් වෘත්තිය සමිති වලට එරෙහිව දේශපාලන පලිගැනීම්

Political reprisals ආණ්ඩුවෙන් වෘත්තිය සමිති වලට එරෙහිව දේශපාලන පලිගැනීම්

-

spot_img

Political reprisals – රාජ්‍ය ආයතන කිහිපයකම වෘත්තිය ශාඛා සමිති නායකයන් අහේතුකව ස්ථාන මාරු කර, තවත් ආයතන බොහොමයක කාර්යාල පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයට වෘත්තිය සමිති කාර්යාල වසා දමා, වත්මන් ආණ්ඩුව වෘත්තිය සමිති ක්‍ෂේත්‍රයේ දේශපාලන පලිගැනීම් ආරම්භ කර ඇතැයි පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් බන්දුල සමන් කුමාර පවසයි.

රාජ්‍ය ඉන්ජිනේරු නිර්මාණ නීතිගත සංස්ථාවේ හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ තත්ත්වය හොඳින් දැකිය හැකි බව පවසන ලේකම්වරයා, වෘත්තිය සමිතිවලට සවන් දෙන ආණ්ඩුවක් නම් දැන්ම එම පියවර නතර කර සාකච්ඡාවට එක් විය යුතු අතර එවැනි ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකට වෘත්තිය සමිති සූදානම් බවත්, නීති හමුවට නොගොස් එය විසඳා ගැනීමට තවමත් උත්සාහ කරන බවත් පැවසීය. පොදු ජන ප්‍රගතිශීලී සේවක සංගමය යනු ගැටුම් ඇති කරගැනීමට කැමති වෘත්තීය සමිතියක් නොවන අතර වත්මන් ආණ්ඩුවේ තනතුරුවලට පත් වෘත්තිය සමිති නායකයන් ඒ බව හොඳින්ම දන්නා බව ඔහු අවධාරණය කරයි. ළදරු ආණ්ඩුවක් වුවද වෘත්තිය සමිති මර්දනයට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව වෘත්තිය සමිති පියවරකට යෑමට වුවද පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය පසුබට නොවන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you