FeaturesIMF අනුරට බැරි ඇයි..?

IMF අනුරට බැරි ඇයි..?

-

spot_img

IMF – “පොහොසත් රටක් ලස්සන ජිවිතයක්” සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ මාලිමාවට අනුව අයවැයක් හදනු ලැබුවහොත්, සම්පුර්ණ වියදම රුපියල් බිලියන 8900ක් වන බවත්, ආදායම රුපියල් බිලියන 4900ට අඩුවන බවත්, එවිට අයවැය පරතරය රුපියල් බිලියන 4000ක් පමණ වන බවත් IMF එකෙන් ණය ලබාගත හැක්කේ දළ ජාතික නිෂ්පාදනයෙන් 5% ක් සඳහා පමණක් බැවින් මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තියට අනුව එය 11.9% වන බවත් මෙවැනි කෝපි කඩේ විසඳුම් වලින් මේ රටේ ජනතාවට පොහොසත් රටක් හෝ ලස්සන ජිවිතයක් ලබාදීමට අනුර කුමාර දිසානායකට නොහැකි බවත් එය කළ හැක්කේ නිසැකවම තමන්ට පමණක් බවත් ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු මේ බව පැවසුයේ ඊයේ (2024 සැප්තැම්බර් 9 වෙනිදා) “පුළුවන් ශ්‍රී ලංකා” ජන රැළි මාලාවේ රුවන්වැල්ලේ පැවති ජන රැළියක් අමතමිනි.

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you