More
  • About Us
  • Privacy Policy
spot_img
NewsNPP ජනපතිගේ කතාවකට මාලිමාව නඩු මඟට

NPP ජනපතිගේ කතාවකට මාලිමාව නඩු මඟට

-

spot_img

NPP – ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන්නට සිදුවෙන බව ජාතික ජන බලවේගයේ [මාලිමාව] නීතිඥයෝ අවධාරණය කරති. ඔවුන් මෙලෙස නඩුමඟට යන බව සඳහන් කරනුයේ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ සඳහන් නොවෙන කාරණාවක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පිටතදී ප්‍රකාශ කර ඇති බව පවසමිනි. එනම් ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වී “කාන්තා අයිතිවාසිකම් ගැටගසා දැම්මා” වැනි කතාවක් ඔහු ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව මූලික අයිතිවාසිකම් නඩුවක් පැවැරීමට සිදුවන බවත්, විධායකයට අවශ්‍ය ආකාරයට පාර්ලිමේන්තුව තුළ සිදු කරන ප්‍රකාශ ඉන් පිටතදී සිදුකළ නොහැකි බවත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනතට පටහැනි බවත් එම සංවිධානයේ නීතිඥ සුනිල් වටගල පැවසීය.

Latest news

IMF – සිව්වන අදාළ සාකච්ඡා සාර්ථකව

  IMF - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදුවී...

Colombo stock exchange – මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක්

Colombo stock exchange (CSE) - අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක්...

S M Chandrasena කොකාට වාරයයි නම්, තිත්තයට දෙවාරයයි

S M Chandrasena තම බිරිඳ සහ සහෝදරයා සිරගත කිරීම සම්බන්ධයෙන් තමා කණගාටු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන...

Illegal දුම්වැටි තොගයක් රේගු භාරයට

illegal නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව...
- Advertisement -spot_img

Namal Rajapaksha CID යට ඇවිත් යන්නේ ඇයි?

Namal Rajapaksha - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද උදෑසන(අප්‍රේල් 07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)...

A supermarket මංකොල්ල කාලා

A supermarket - බුලත්සිංහල නගරයේ වෙළඳසැලක් කොල්ල කා පලායමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (07) අලුයම 1.00 පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you

You cannot copy content of this page