NewsSex Live-streaming ජෝඩු දෙකක් අත්අඩංගුවට

Sex Live-streaming ජෝඩු දෙකක් අත්අඩංගුවට

-

spot_img

Sex Live-streaming – ලිංගික දර්ශන සජීවීව විකාශය කර චීන සමාගමකට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

පිළියන්දල පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ කුලී නිවසක පදිංචි තරුණ යුවලක් අත්අඩංගුවට ගෙන ඇත.

මීට පෙර කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම අඹුසැමි යුවළ පසුගිය මාර්තු මාසයේදී එම නිවස කුලියට ගෙන ඇති බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය විය.

පොලිසිය වටලන අවස්ථාවේ තවත් අඹුසැමි යුවලක් එහි සිට ඇති අතර ඔවුන්ද මෙම ජාවාරමට සෘජුව සම්බන්ධ බවට අනාවරණය වී ඇත.

අවුරුදු 22, 23, 26 සහ 27 යන වයස්වල පසුවන මෙම ජෝඩු දෙක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක්

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් - Namal Rajapakshe දැන් තියෙන්නේ පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් බවත් ඒ ආණ්ඩුවම මහ දවල් මුදල් අමාත්‍යාංශයද කොල්ල කා ඇති...
- Advertisement -spot_img

Time Loop යනු සැබෑවක්ද?

Time Loop යනු සැබෑවක්ද? - Sambhavam Adhyayam Onnu පසුගිය මාර්තු මස තිරගත වීම ඇරඹූ Sambhavam Adhyayam Onnu වෙනස්ම කතා තේමාවක්...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you