More
  • About Us
  • Privacy Policy
spot_img
NewsCTB බසයකට ගල් ගැසූ පෞද්ගලික මඟී ප්‍රවාහනයේ හතක්...

CTB බසයකට ගල් ගැසූ පෞද්ගලික මඟී ප්‍රවාහනයේ හතක් අත්අඩංගුවට

-

spot_img

CTB – ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් හලාවත ඩිපෝවට අයත් බස් රථයක් වසර කිහිපයක සිට ආණමඩුව නගරයෙන්, මහරගම අපේක්ෂා රෝහල වෙත ගමන් ආරම්භ කර තිබු අතර එම බස් රථයට ආඩිගම නගරයේදී ගල් ප්‍රහාරයක් එල්ල කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බත්තුළුඔය, කිරීයන්කල්ලිය, බංගදෙනිය, වෙන්නප්පුව ආදී ප්‍රදේශ වල පදිංචි පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු අවුරුදු විසිපහ හා තිහ වයස් සිමාවල පිරිස් බව කියති.

Latest news

Namal Rajapaksha CIDයෙන් පිටව යයි

Namal Rajapaksha - අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ඉන්...

supermarket කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට

Supermarket  බුලත්සිංහල නගරයේ වෙළඳසැලක් කොල්ල කා පලායමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (07) අලුයම 1.00 පමණ බුලත්සිංහල සිට...

Chamara Sampath අධිකරණයට

Chamara Sampath - අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත්...

Colombo Stock Exchange ගනුදෙනු සුළු වේලාවකට අත්හිටුවයි

Colombo stock exchange - අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු පෙරවරු 9.51 සිට සුළු වේලාවක් සඳහා අත්හිටුවා තිබුණා. කොළඹ...
- Advertisement -spot_img

Colombo Stock Exchange ගනුදෙනු සුළු වේලාවකට අත්හිටුවයි

Colombo stock exchange - අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු පෙරවරු 9.51 සිට සුළු වේලාවක් සඳහා අත්හිටුවා තිබුණා. කොළඹ...

Security Cooperation Agreement ආණ්ඩුව ඉන්දියාව එක්ක ගහපු ගිවිසුමේ ඇත්ත පැත්ත

Security Cooperation Agreement - ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වීමෙන් පසු සිදුවූ ජනපති අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු සංචාරයත්, ඉන්දීය අගමැති...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you

You cannot copy content of this page