NewsA Dead Body පාසල් සිසුවිකගේ මල සිරුරක් ජලාශයක

A Dead Body පාසල් සිසුවිකගේ මල සිරුරක් ජලාශයක

-

spot_img

A Dead Body – ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදී පාසල් සිසුවියකගේ මල සිරුරක් සොයා ගත් බව තලවකැලේ පොලීසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ තලවකැ‌ලේ, රත්නිල්ලකැලේ පදිංචිව සිටි පෙරියසාමි දිලුක්ෂිණා නැමති 18 හැවිරිදි පාසල් සිසුවියකි.

උසස් පෙළ විභාගයට මුහුණ දීම වෙනුවෙන් නිවසේ සිට පාඩම් කටයුතුවල නිරතව සිට ඇති මෙම සිසුවිය , උදෑසන බලන විට නිවසේ නොසිටි බවට ඇයගේ පියා විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබු බවත්, ඉකුත් 18 වන දින රාත්‍රීයේදීත් ඇය නිවසේ අධ්‍යාපන කටයුතුවල නිරතව සිටි බවට පොලීසිය සිදු කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වූ බවත් තලවකැලේ පොලිසිය පවසයි. කෙසේ වෙතත් මරණයට හේතුව මෙතෙක් හෙළිවී නොමැත.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you